සැකසහිත මළසිරුරක් කොටදෙණියාවේ  සොහොනක


 
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මරා දමනලදැයි සැකකෙරෙන පුළුස්සා  දමන ලද පුද්ගල මළසිරුරක් නාවාන සොහොන්බිමේ තිබී අද 4 දහවල් සොයාගත් බව කොටදෙණියාව පොලිසිය කියයි .

මළ සිරුර පිරිමි අයෙකුගේ බවට සැක කෙරෙ.
   
මෑතකදී අවසන් කටයුතු කරන ලද මීනි වලක් මත  තබා මෙම මළ සිරුර ගිනි තබා ඇතැයි සැක කෙරේ.